Home Page - forpc.app

Akuru Keliya - Helakuru Game

Akuru Keliya - Helakuru Game for PC and MAC

Is a Word game developed by Bhasha located at Galle Road, Kalutara. The game is suitable for Rated for 3+ and required Android version is 4.4 and up.

How to run this game on PC or MAC

You can run all Android games and applications on your PC or MAC computer. Using a free software called Bluestacks, you don't need to purchase anything but games or applications it self if it isn't free.

Now you can use this Word game on your PC or MAC.
User Reviews
ගේම් එක දැන් ගහන්න බෑනේ.....ඇයි එහෙම වෙන්නේ......
මේකේ ටයිප් කරන එක සමහර වෙලාවට ඉබේම මැකෙන්නෑනේ. එපාවෙනවානේ ඒම උනාම
හෙලකුරැ කාර්යමණ්ඩලයට සුභ පැතුමිි පතනවා තවත් මෙවැනි ණිර්මාන කිරිමට සක්තිය ලැබෙවා ඔබලාට
ඇත්තටම හොදයි...ව්ටිනව...ඉගෙනගන්න ලමයින්ට සාමාන්‍යපෙල ලියන අයට උසස් පෙල ලියන අයට විභාග game එකක් වගේ හදන්න බැරිද ? Mcq
හෙලකුරු කාර්ය මණ්ඩලයට අපගේ උණුසුම් සුභ පැතුම්.දිගින් දිගටම මෙවැනි Apps හඳුන්වා දීමට හැකි වේවා. වොයිස්ටයිපින් වලින් මේ මේ msg එක ටයිප් කරේ.good luck ඕගොල්ලන්ට.
සුභ පැතුම් හෙලකුරු කාර්ය මණ්ඩලයට. සිංහල අපිට තව මෙවැනි නිර්මාණ කරන්න..
ඉතාමත් හොද වටිනා ඇප් එකක් . ඉක්මනින් පුවත් සහ අනෙක් තොරතුරු දැනුම් දීම . ගේම් එකත් 👌 😘..
එහෙමද ආස...😅🤭 ඇප් එකෙං කරන්න පුලුවන් උපරිමෙන්ම කරල තියෙනව 💖👌
එල සුබ පැතුම් free call apps එකක් එහෙම දෙන්න අදහසක් නැද්ද ලගදි
අම්මෝ සුපිරි. ලාවට ගප්පියගේ වොයිස් එකක් වගෙත් අැහෙනවා. අතිශයින්ම හෙළකුරුවට අාදරේ කරන අයටමයි.
We nees more space in the screen.because keyboard get more space and we can't see balloons . please slove that problem
හෙළකුරු කණ්ඩායමට ගොඩක් ස්තුතියි.මේ ගේම් එක නිසා සිංහල ටයිප් ටයිප් කරන්න ගොඩක් දෙනෙකුට පුහුණු වෙන්න පුළුවන්. මේ වගේ අලුත් දේවල් වලින් සිංහල භාෂාව ඉදිරියට ගෙනි යන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔයාලා නම් නියමයි අපට සිංහල අකුරු ටික අතට 100% ක් හුරු කරන්න කරපු වටිනා දෙයක්.
ස්තූති ඔයාලට හෙලකුරු කාර්යාලමන්ඩලේ හැමෝටම
බොහොම ස්තුතියි හෙලකුරු කාර්ය මංඩලයට. ගොඩක් දෙනෙකුට හරි සිංහල මෙකෙන් පුරුදු වෙන්න පුලුවන්. මම මේ ක්‍රීඩාව ගැන ව්ඩියෝ එකක් කලා මගේ youtube channel එකේ. ත්වත් මෙවැනි දේවල් කිරීමට ජය.
ඔබ සැමට සුභ පැතුම් හෙළකුරු කාර්ය මණ්ඩලයට සුභ පැතුම්